🚀 Bitlayer Booster Campaign: Special Phase දැන් සජීවියි!

Bitcoin network එක මත පදනම්වුණු මුල්ම Layer 2 solution එක වන @BitlayerLabs දැන් ව්‍යාප්තව වෙළඳපොලේ අවධානය දිනාගෙන යනවා. මේ project එක Web3 developer ලාට Bitcoin's security and finality එක භාවිත කරමින් smart contract හා DApp සංවර්ධනය කිරීමේ නව මාවතක් විවෘත කරනවා.

🔓 දැන් ඔයාටත් අවස්ථාව තියෙනවා — Bitlayer Booster Campaign එකට එකතුවෙලා 900,000 BTR Token pool එකකින් reward ලබාගන්න!

✅ Follow කරන්න

✅ Repost කරන්න

✅ BN Square එකේ content එකක් පෝස්ට් කරන්න

✅ Lucky Helmet Hold කරන්න

ඔයාලාට පුළුවන් 100% unlockable BTR Token ලබාගන්න!

📅 අවසන් දිනය: 2025 අගෝස්තු 24

👥 දැනටමත් 2,800+කට වැඩි පිරිසක් එක්වෙලා තියෙනවා!

#Bitlayer තමයි Bitcoin Layer 2 revolution එකේ leadersල. ඔයා තවමත් onboard වෙලා නැත්තම්, දැන්ම එකතුවෙන්න!

#Bitlayer #Layer2 #Web3 #BNSquare