*_🔰OP/USDT 4h Update..._*
▶️ Market එකේ පැවති 4h Down Trend එක Up Trend එකකට Shift වෙලා තියෙනවා බලාගන්න පුලුවන්,
📌 මේ වන විට Market එක හොද Retracement එකක් එන ගමන් තියෙන්නේ,
📌 දැන් පවතින Price එකේ ඉදලා Market එක පහළට ඇවිල්ලා Bullish Divergence එකක් හදලා ඒක 100% Confirm උනාම ඔයාලට හොද Long Trade එකක් Catch 🙌 කරගන්න පුලුවන්,
📌 Spot Hold කරන අයට උනත් පුලුවන් Spot Buy කරගන්න ඒ වගේම තමයි Trade එක කොටස් දෙකකට ගන්න බලාගෙන ගන්න,
📌 හොදට මතක තියා ගන්න Confirm උනාම තමයි ගන්න ඕනේ Direct Entry එකක් ගන්න එක මේ වෙළාවේ Risk 🚨,
📌 Spot Buy කරන අයට දැන් උනත් අරගෙන පහළට ආවාම DCA කරන්න පුලුවන් ඔයාළගේ Confirmation බලලා ගන්න.
#CryptoSurge2025 #op/usdt $OP #BTCStateReserves #VeThorOnBinance #ETHProspects