🐋 #BTCWhaleMovement Alert!

මේ වෙලාවේ Bitcoin whales ලා හැමොටම කියන්නෙ — “We move the market.”

🚨 විශාල BTC ට්‍රෑන්සැක්ෂන් එකක් blockchain මත දිස්වුණාද?

එහෙනම් ඒක වෙනසකට සූදානම් වෙන්න කියන signal එකක් වෙන්න පුළුවන්.

📉📈 Whales buy deep. Whales sell high.

Retailers panic. Whales plan.

💡 ඒකයි මම සෙරිනිටියෙන් කියන්නෙ:

👉 Don’t follow the panic — follow the pattern.

🔎 On-chain data කියනවා:

BTC whale wallets 1000+ BTC සහිතව active වෙනවා

Exchange inflows/outflows වලට නම් බලන් ඉන්නම ඕනේ

Market makers පවා නටනවා මේ whales අතේ

🧠 Crypto වල success එක randomness නෙවෙයි — intelligent observation එකක්.

👇 ඔයාගේ අදහස?

BTC whales දැන් accumulation එකකටද? Dump එකකටද?

#CryptoSignals #BitcoinWhales #BinanceSquare #CryptoStrategy #MarketMoves #OnChainData