Crypto වලින් USDT උපයන්න හැටි | Earn USDT by Posting Content
📢 Binance Feed දැන් ඔයාටත් Content Post කරලා USDT උපයන්න අවස්ථාව දෙනවා.
🏆 Tier System එක තියෙන්නෙ:
- Tier 1: 1000+ followers, 300 points
- Tier 2: 2000+ followers, 600 points
- Max reward: $5,000 USDT/month
✍️ Content Ideas:
- Crypto education
- Market analysis
- Airdrop news
- Sinhala beginners guide
📲 ඔයාගේ Post එකට Likes, Shares, Engagement වැඩි වෙලා යන කොට Binance තමයි ඔයාව Rank කරන්නේ.
💸 උදාහරණයක් වශයෙන් මමම මේ Post එකෙන් points 30ක් ගත්තා.
🧠 Try it – ඔයාටත් Binance Feed එකෙන් Passive Income හදාගන්න පුළුවන්.