How to Invest Smart on Binance | Binance වලින් ආයෝජනය කරන හැටි
🔰 Crypto කියන්නෙ fast-moving world එකක්. ඒකෙන් වටින ආයෝජනයක් කරන්න හිතනවනම්, Binance එක හරියට අඳින්න ඕන.
🪙 Step 1: Always start with small capital. පළමු සති 2ක් research එකට යොදන්න.
📈 Step 2: Use Binance’s Spot Market (NOT Futures) for beginners.
💡 Step 3: Study coins like BTC, ETH, BNB – not meme coins first.
📚 Crypto Investing Golden Rule – “Buy the dip, don’t chase the pump.”
🇱🇰 ලංකාවෙ Trader කෙනෙක්ට Binance කියන්නෙ හොඳම platform එකක්. ඒත් ඒකෙන් වාසියක් ගන්න ඕනෙ දැන්ම plan එකක් අරන්.