$USDC අනේමේ අවුරුදු 14 කොල්ලට දැන් තියන්නේ පාරවල් දෙකයි.
Prithvi Show කියන්නේ කවුද කියලා දන්න අය දන්නවා! අපේ සමහර අයියලා වගේම waste උන talent එකක්! දැන් ඉන්නේ legend league ගහන පොරක් වගේ.
👑 ගැන කියන්න දෙයක් නෑ හැමෝම දන්නවා.
බලමු අපි මේ පොඩි කොල්ලා මොන පාරට වැටෙයි ද කියලා.
#lbcsports #lionsbackyardcricket #lionsbackyard #lbc