@0xPolygon

ඔන්න ඔයාලට මේපාර Poly Token ලබාගන්න Chance එකක් ඇවිල්ල තියෙනව මේ පාරනම් miss කරගන්න එපා.

කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයක්.

🎯Squre එක follow කරන්න

🎯X එක follow කරන්න

🎯Squre එකේ මේ මම දානව වගේ අකුරු 100ක post එකක් දාන්න.

🎯X එකටත් ඒකම දාන්න

🎯Spot treding වලින් 5.5$ Buy And Sell කරන්න

🎯Convert එකත් ඒකම තමයි ඉතිම්

🎯Futer එකේ 1$ වලින් lavarage 12 ට දාල tred එක open කරල close කරන්න.

ඔන්න ඔයා දැං Eligible වෙලා ඉන්නෙ token ගන්න. ඉස්සරහට ඔයාගෙ rewards ලැබෙයි.

එහෙනම් බලාගෙන ඉමු. 🙏🙏

මාවත් follow කරගෙන යන්න.

$POL #polygon